file
නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් වෙනුවෙන් සමනල වැවේ සිට උඩවලව ජලාශය වෙත ජලය නිකුත් කිරීමට ගත් තීරණය වෙනුවෙන් ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට සිය ස්තූතිය පුද කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මේ අතර ගොවි ජනතාව වෙනුවෙන් හඬ නැඟු පක්ෂ විපක්ෂ සියලු දෙනාට තම ස්තූතිය පුද කරන බවයි ඒ මහතා පවසා ඇත්තේ.
ගොවීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා සිය සතුට සහ ස්තූතිය පුද කර සිටිනවා.
එමෙන්ම නියගය නිසා වගා හානි වූ පීඩාවට පත් ගොවීන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙස ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…