file
ජලය ලබාදීමේ ගැටලු මතුව ඇති මහවැලි කලාපවලට කොත්මලේ ජලාශයෙන් අක්කර අඩි 2000ක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේ, දැනට ජල හිඟයකට මුහුණ දී සිටින කලා වැව, කණ්ඩලම, නාච්චාදූව හා දඹුලු ඔය යන ප්‍රදේශවලට එලෙස ජලය මුදා හැරෙන බවයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…