දේශීය

JAFFNA KINGS ට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් තිසර පෙරේරා නායකත්වය දරන JAFFNA KINGS කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන GALLE TATRNS කණ්ඩායම අතර ඊයේ (04) පැවැත්වුණා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 117ක් රැස් කළා.

එහිදී නායක දසුන් ශානක ලකුණු 30ක් SHEVON ලකණු 25 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ JAFFNA KINGS කණ්ඩායම පන්දුවාර 12.යි පන්දු 04 ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී කඩුලු 8කින් තරගය ජය ගත්තා.

එහිදී GURBAZ පන්දු 39 කින් ලකුණු 54ක් රැස් කළා. HRIDOY නොදැවී ලකණු 44යි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago