file
ලබන මහ කන්නයේ සිට සියලු ගොවීන්ට බණ්ඩි පොහොර (MOP) නොමිලේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.
සමාජ මාධ්ය තුළ සටහනක් තබමින් අමාත්යවරයා මේ බව පැවසුවා.
රටේ ලක්ෂ 12 ක් වන සියලුම ගොවීන්ට නොමිලේ බණ්ඩි පොහොර ලබා දීමට තීරණය කළ බව ඒ මහාතා වැඩිදුරටත් සඳහන් කරනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…