file
මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරන විභාග සහතික 2023.08.07 සිට එම අමාත්‍යාංශය වෙත යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
වර්ෂ 2001 සහ ඉන් පසු පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමවේදය අදාළ වේ.
මෙමගින් විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් ඉල්ලුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරණු ලබයි.
එහිදී අයදුම්කරු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණීම අවශ්‍ය නොවේ.
මේ සම්බන්ධයෙන් විමසීම පහත දුරකථන අංක ඔස්සේ සිදුකළ හැකියි.
සෘජු දුරකථනය අංකය – 1911
ෆැක්ස් අංකය – 0112784422
පොදු දුරකථන අංකය – 011 2788137 / 011 2784323
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…