file
තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක් හා මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද (04) අලුයම කුරුණෑගල දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළඳසැලක් අසල නැවැත්වීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස වැදී අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 08 දෙනෙකු තබුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ ගැහැණු පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් 4 දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වෙනවා.
මියගිය පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 36 හා 46 වයස්වල පසුවන අතර කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 36 හා 43 වයස්වල පසුවන කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සමාජිකයන් බව අනාවරණය වී තිබේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…