Thursday, June 4, 2026
Homeදේශීයමලාපවහන ගාස්තුවත් ඉහළට..

මලාපවහන ගාස්තුවත් ඉහළට..

අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ අත්සනින්.

යම් මාසයක භාවිතය ශුන්‍ය වුව ද මාසික මලාපවහන සේවා ගාස්තු ගෙවිය යුතුයි.

අදාළ මාසයේ ජල ගාස්තු හා මලාපවාහන බිල්පත ලැබී දින 30ක් ඇතුළත ගෙවීම් පැහැර හරින පාරිභෝගිකයින්ගේ ජල සැපයුම සහ මලපවහන සේවාව විසන්ධි කරනු ඇති.

READ:   ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පීඩාවට පත් ප්‍රජාවන්, කාන්තා වින්දිතයින් සහ ප්‍රජා ණය කණ්ඩායම් වෙත යුක්ති සාමූහිකයේ සහාය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්