file
පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක් දින තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.
තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර තරගාවාලිය ආරම්භ කරමින් අගෝස්තු 22 වැනිදා හම්බන්තොට දී පළමු තරගය පැවැත්වෙනවා.
දෙවන එක් දින තරගය අගෝස්තු 24 පැවැත්වීමට නියමිතයි.
අගෝස්තු 26 වනදා පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර අවසන් තරගය කොළඹ දී පැවැත්වෙනවා.
Schedule for Pakistan’s ODI series against Afghanistan
22 Aug – First ODI, Hambantota
24 Aug – Second ODI, Hambantota
26 Aug – Third ODI, Colombo
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…