file
මෙගා පොලිස් හෙවත් මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
එම සැලැස්ම යළි ක්‍රියාවට නංවන්නැයි ජනාධිපතිවරයා දුන් උපදෙස් මත එම පියවර ගත් බව එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
සිංගප්පූරු සමාගමක උපදේශකත්වයෙන් මෙම ක්‍රියාකාරී සැලැස්ම හා මාර්ගෝපදේශ සකස් කරන බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙගා පොලිස් හෙවත් මහ නගර සංවර්ධන සැලැස්මක් සකස් කරනු ලැබුවේ 2015 වසරේදී ය.
ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් බස්නාහිර පළාත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නැගෙනහිර පළාත , හම්බන්තොට දිස්ත්‍රික්කය හා යාපනය දිස්ත්‍රික්කයේ මහා නගර සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණි.
කෙසේ වෙතත් පසුව එම සැලැස්ම ක්‍රියාවට නැන්වූයේ නැහැ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා උපදෙස් දී ඇත්තේ, අදාළ මහා නගර සැලැස්ම යළිත් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…