file
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටටම බලපාන බවත්, ද්‍රවිඩ මන්ත්‍රීවරු සමග පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත්, සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම සිය ස්ථාවරය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී.
පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම්, මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…