file
රජයේ රෝහල්වල දන්ත සේවා කටයුතු උපකරණ හා ඖෂධ හිගය හේතුවෙන් අඩාල වී ඇති බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා මාධ්‍යට පැවසුවේ දන්ත වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය 1300ක පමණ හිගයක් රජයේ රෝහල්වල පවතින බවයි.
එයින් අත්‍යවශ්‍යම ද්‍රව්‍ය 233ක ලැයිස්තුවක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව ඒ මහතා පැවසුවා.
එම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට අමාත්‍යංශය මෙතෙක් කටයුතු කර නොමැති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…