file
මියන්මාරයේ හමුදා පාලනය විසින් නෙරපා දමන ලද එරට නායිකා අවුන් සාන් සුකී නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර තිබෙනවා.
2021 පෙබරවාරි මස හමුදා කුමන්ත්‍රණයකින් පසු ඇය බලයෙන් පහ කර රඳවා තබා ගනු ලැබුවා.
රඳවා තබා ගත් ඇය නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර ඇති අතර ඇය පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…