Tuesday, September 15, 2026
Homeදේශීයඅස්වැසුම පෝලිමේ පුද්ගලයෙක් මරුට

අස්වැසුම පෝලිමේ පුද්ගලයෙක් මරුට

අස්වැසුම ගිණුම් විවෘත කිරීමට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පෝලිමේ සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා රෝගාතුර වීමෙන් මියගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 77ක පුද්ගලයෙකි.

READ:   දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්