Thursday, September 10, 2026
Homeදේශීයයාල් නිලා ඔඩිසි ගල්කිස්සෙන් කන්කසන්තුරේට…

යාල් නිලා ඔඩිසි ගල්කිස්සෙන් කන්කසන්තුරේට…

යාල් නිලා ODC විශේෂ දුම්රිය අගෝස්තු 04 සිට ගල්කිස්සෙන් කන්කසන්තුරේට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී පැවසුවා.

READ:   දුම්රිය වර්ජනයට එරෙහිව දැඩී තීරණයක් ගන්නවා! - ප්‍රවාහන ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්