file
මේ දිනවල විවිධ වංචනික පුද්ගලයන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු සම්බන්ධයක් නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ…
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo, partnering with Sri Lanka’s…
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…