file
ලංකා සතොස ආයතනය කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 31 කින් පහළ දැමු බව සතොස නිවේදනය කරනවා.
ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 999ක් වෙනවා.
දිවයින පුරා සතොස අලෙවිසැල්වල හෙට (21) සිට මෙම මිල ගනන් ක්රියාත්මක යි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU