Saturday, June 13, 2026
Homeදේශීයලිට්‍රෝ ගෑස් විශේෂ තීරණයක් ගනී..

ලිට්‍රෝ ගෑස් විශේෂ තීරණයක් ගනී..

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව අද (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ.

ගෑස් මිල අඩුකර ජනතාවට සහන දෙන අතරතුර ලැබූ ලාභයෙන් කොටසක් එහි නියම අයිතිකරු වන රජයට සිය සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ලැබීමට සලස්වන බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

READ:   උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථාතත්ත්වයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්