file
රජයට අයත් ඉඩමක් අයතා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ “මගෙන් රටට සංවිධානය “අද (19) මානව හිමිකම් කොමිසම වෙත පැමිණ සිටියා.
ඒ අමාත්‍යවරයාට එරෙහිව කළ පැමිණිලි කිසිවක් මෙතෙක් විභාගයට නොගත් තලංගම පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසකට එරෙහිව කැඳවා ඇති විශේෂ නඩු විභාගය සඳහා සහභාගී වීමට යි.
රජයට අයිති ඉඩමක් අයතා ලෙස භුක්ති විදීමට අමතරව තවත් චෝදනා රැසක් අමාත්‍යවරයාට එරෙහිව පවතින බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා මාධ්‍යට ප්‍රකාශ කළා.
විවිධ බලපෑම් මත අසාධාරණට ලක්වූ පාර්ශව කිහිපයක් මෙහිදී අදහස් දක්වා සිටියා.
විස්තර සහිත විඩියෝව පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…