file
අම්බලන්තොට කොග්ගල ප්‍රදේශයේ අද (19) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
කොග්ගල උතුරු කඩවර ප්‍රදේශයේ නිවසක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 62ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇත.
නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.
අදාළ පුද්ගලයින් තිදෙනා නිවසේ කවුළුවකින් පුද්ගලයෙකු පිළිබඳව විපරම් කර ඇති අතර එය දුටු නිවසේ සිටි දැරියක් කෑ ගසා තිබේ.
ඒත් සමඟ නිවසෙහි සිටි පියා නිවසට එළියට පැමිණ ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…