file
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අද යි.
තරඟයේ පළමු දිනය අවසානයේ ශ්රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 06 ක් දැවී ලකුණු 242ක් ලබා ගෙන සිටියා.
මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64 ක් රැස් කළා.
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 94 යි.
පාකිස්තානය වෙනුවෙන් ශහින් අෆ්රිඩි ශ්රී ලංකා කණ්ඩායමේ කඩුලු 04 ක් බිඳහෙළීමට සමත් වුණා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…