file
කාන්තාවකට අමානුෂික ලෙස පහරදුන් පොලිස් සැරයන්වරයෙකු වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පොලිස් සැරයෙන්වරයා විසින් කාන්තාවට අත්විලංගු දමා ලේ වැගිරෙන්න පහරදෙමින් වත්තල ප්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගොස් ඇති බවට වාර්තා වෙනවා.
මෙම සිදුවීම ඊයේ (16) සිදුව ඇත.
ගනුදෙනුවක් මත ඇතිවූ ආරවුලක් නිසා පොලිස් සැරයෙන්වරයා මෙලෙස කාන්තාවට පහරදී ඇති බව අනාවරණය වී ඇත.
අදාළ පොලිස් නිලධාරියා ජා ඇළ පොලිසියට අනුයුක්තව සේවය කර ඇති අතර කුරුඳුවත්ත පොලීසියේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි අයෙකු බව හෙළිව තිබේ.
රාත්‍රී රාජකාරි විවේකයෙන් පසු නිල ඇඳුමින් නිවස බලා යන අතරේ නිලධාරියා මෙම පහරදීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…