file
පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එන්නත් ලබා දීමෙන් පසු මියගිය බවට ඥාතින් විසින් චෝදනා කර සිටි 21 හැවිරිදි චමෝදි සංදීපනීගේ මරණය පිළිබඳ විමර්ශන වාර්තාව අද සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට භාර දීමට නියමිත බව වාර්තා වෙනවා.
පසුගිය 11 වෙනිදා උදරාබාධයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී චමෝදී වාසනා පේරාදෙණිය රෝහලේ දී මියගියා.
ඇය මියගියේ එන්නත් ලබා දීමෙන් පසු බව ඇයගේ ඥාතීන් චෝදනා කර සිටියා.
ඒ අනුව ඇගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කර සිටියා.
විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළත් එම කමිටුව පසුගියදා පේරාදෙණිය රෝහල වෙත ගොස් විමර්ශන සිදු කරනු ලෑබුවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…