Friday, June 5, 2026
Homeදේශීයජනක රත්නායකගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

ජනක රත්නායකගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බල රහිත කරන නියෝගක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 19වනදා කැඳවීමට අධිකරණය නියම කර ඇති බව වාර්තා වෙනවා.

එම පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

READ:   ජාතික සහ ළමා රෝහල් දෙකම බරපතළ අර්බුදයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්