file
බොරැල්ල පොලිස් වසමේ සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊයේ (16) අළුයම කාලයේ බොරැල්ල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම මෙහෙයුමේ දී අපරාධවලට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අතර වරෙන්තුකරුවෙකු සහ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් දෙදෙනෙකු ද වන බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…