file
එළඹෙන 21 වන දිනට යෙදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපතිවරයා නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ සිය පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් කර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ ජුලි 20 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වුණා.
ඒ අනුව මෙරට අට වන ජනාධිපතිවරයා ඒ මහතා ලෙස ඉන් පසුදා (ජුලි 21) දිවුරුම් දෙනු ලැබුවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…