2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තවත් ජයග්‍රාහණයක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ඒ මිටර් 400×4 මිශ්‍ර සහය දිවිමේ ඉසව්වෙන්.
එහිදී රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩයාම සමත් වුණා.
ශ්‍රී ලංකාව තරගයේ වාර්තා කළ කාලය 3:15.41ක් ලෙස සටහන් විය.


