Friday, April 24, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකාව පරාජය කරයි..

ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකාව පරාජය කරයි..

නැගී එන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (15) පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අතර යි.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 252ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 241ක් පමණයි.

ඒ අනුව තරගය ලකුණු 11කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත් වුණා.

file
READ:   කානුවක වැටී විදෙස් ජාතිකයෙකු මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්