file
ගල්ගමුව රඹොට්ටුකුලම වැවේ දිය නාමින් සිටි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඊයේ (12) සවස මෙලෙස දියේගිලීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක්වූ රඹොට්ටුකුලම , ගල්ගමුව ප්‍රදේශයේ දරුවෙකි.
මෘත ශරීරය මරණ පරීක්ෂණය සඳහා ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…