Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS: සමනල වැව ජලාශයෙන් ගොවීන්ට වතුර දෙන්න කැබිනට් අනුමැතිය..

BREAKING NEWS: සමනල වැව ජලාශයෙන් ගොවීන්ට වතුර දෙන්න කැබිනට් අනුමැතිය..

සමනල වැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය මුදා හැරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසනවා.ජාතික විදුලි අවශ්‍යතාවයට විකල්ප විසඳුම් සොයමින් එම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

READ:   අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් සීමා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්