file
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සුවදුක් බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එරටට ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක සිය නිල ෆේස්බුක් පිටුවේ ද සටහනක් තබා තිබුණා.
මෙම ගමන සඳහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ මහාචාර්ය අර්ජුන මහතා ද එක්ව තිබේ.
පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරක් අතරතුර එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී ඔහුට එල්ලවී තිබූ චෝදනාවලින් කිහිපයක් අධිකරණය විසින් පසුව නිදහස් කරණු ලැබුවා.
ජූරි සභාවක් නොමැතිව සිය නඩුව විභාග කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පසුගිය දා ධනුෂ්ක ගුණතිලක එරට අධිකරණයෙන් ඉල්ලා සිටියා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…