file
අම්බලන්තොට පොලිස් වසමේ හබරත්වල ප්‍රදේශයේ දී තම කුඹුරට යමින් සිටි පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (12) රාත්‍රියේ වන අලියාගේ පහරදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් වූ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හදිසි මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
අම්බලන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…