file
බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම වෙනුවෙන් විශේෂ වැටලීම් මේ වනවිට ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.
වැටලීම් වෙනුවෙන් කණ්ඩායම් 4 ක් යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
පසුගියදා පුද්ගලයින් 11කට මරු කැඳවූ පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය බස් අනතුර සිදුවීමෙන් පසු මෙි සඳහා දැඩි අවධානයක් යොමුවිය.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…