file
තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර අඩුවියදමින් සෘජු ගුවන් සේවාවක් ආරම්භ කර තිබේ.
මෙම සේවාව ආරම්භ කරමින් ඊයේ (09) රාත්‍රියේ ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිවි – 140 යානය තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටුනායක වෙත පැමිණියා.
මෙම යානය එයාර්බස් වර්ගයේ ගුවන් යානයක් වන අතර එහි මගීන් 134ක් සහ කාර්යමණ්ඩල 07 දෙනෙකු පැමිණ සිටියා.
නැවත මගීන් 174 දෙනෙකු සමග ගුවන් යානය කටුනායකින් තායිලන්තය බලා පිටත්ව ගියා.
තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සතියකට මෙවැනි ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ සඳුදා ,බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවලදී කටුනායක ගුවන්තොටුපොළෙන්.
රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ගුවන් යානය යළි රාත්‍රී 11.00ට තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…