file
බන්ධනාගාරවල වයසට ගිය රැඳවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක යි.
එලෙස සිරභාරයේ සිටින රැඳවියන්ගේ ලෙඩ රෝග වයස පිළිබඳව සොයා බලා ඔවුන් නිදහස් කිරීම මෙහිදී සිදුවේ.
ඒ අනුව වයස්ගත රැඳවියන් 12 දෙනෙකු තෝරා ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
ඒ වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මතයි.
එම රැඳවියන් පිරිස ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව වාර්තා වේ.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…