Thursday, February 12, 2026
HomeදේශීයUPDATE: මනම්පිටිය බස් රථ අනතුර: මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට

UPDATE: මනම්පිටිය බස් රථ අනතුර: මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට

පොලොන්නරුව මනම්පිටිය ප්‍රද්ශයේ කොටලීය පාලමෙන් කොටලීය ඔයට බස් රථයක් වැටීමෙන් සිදුවු අනතුරින් මිය ගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (10) රාත්‍රි 7.30ට පමණ මෙලෙස අනතුරට පත්වුයේ පෞද්ගලික බස් රථයක්.

READ:   විශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්