file
අස්වැසුම සුබසාධන වැඩසටහනට නියමිත අභියාචනා කාලය අදින් (10) අවසන් වෙනවා.
අස්වැසුම වැඩසටහන දිළිදු පවුල් සඳහා ප්‍රතිලාභ ලබා දීමේ අරමුණෙන් රජය ආරම්භ කළා.
එහිදී ප්‍රතිලාභ හිමිවිය යුතු සුදුසුකම් ඇති පිරිසගේ නම් ඇතුළත් කර නොමැති බව ප්‍රකාශ කරමින් රට පුරා ඊට විරෝධතා මතුවීම හේතුවෙන් ඒ සඳහා යළි අභියාචනා ඉදිරිපත් කිරිමට කාලයක් රජය විසින් ලබා දී තිබුණා.
ඒ අනුව අභියාචනා ලක්ෂ 9ක් සහ විරෝධතා 12,000ක් මේ වන ලැබී ඇති බව වාර්තා වෙනවා.
මෙහිදී මාර්ගගත ක්‍රමයට (online) හා ප්‍රදේශිය ලේකම් කාර්යාල හරහා අභියාචනා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දී තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…