Friday, September 11, 2026
HomeදේශීයBREAKING NEWS: සී.ඩී. වික්‍රමරත්න යළි පොලිස්පති ධුරයට..

BREAKING NEWS: සී.ඩී. වික්‍රමරත්න යළි පොලිස්පති ධුරයට..

පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතාට යළිත් එම ධුරයේ කටයුතු කිරීම සඳහා සේවා දිගුවක් ලබා දී තිබේ.

අද (09) සිට තවත් මාස 3ක් දක්වා එම සේවා දිගුව ක්‍රියාත්මක යි.

ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත.

READ:   පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්