file
ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශය අතර පැවැති එක්දින තරගය ලකුණු 142 කින් ජය ගැනීමට ජය ගැනීමට අද ඇෆ්ගනිස්ථානය සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 331ක් රැස් කළා.
ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රිඩා කළ රමනුල්ලා ගුර්බාස් ලකුණු 145ක් රැස් කළා.
ඊබ්‍රාහිම් සර්දාන් ලකණු 100යි.
ජයග්‍රාහණය සඳහා ලකුණු 332ක ඉලක්කයක් හබා ගිය බංග්ලාදේශයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 189ක් පමණයි.
ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 3ට දෙකක් ලෙස පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.
තරගය බංග්ලාදේශයේ චත්‍රගොං හි දී පැවැත්වුණා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…