file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (03) පැවැත්වෙනවා.
ඒ ඕමානය හා නෙදර්ලන්තය කණ්ඩායම් අතරයි.
තරගයේ කාසිය වාසිය දිනූ ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන නෙදර්ලන්තය කණ්ඩායම පන්දුවාර 3යි පන්දු 05ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 08ක් ලබා ගෙන සිටියා.
වර්ෂාවෙන් බධා පැමිණිම හේතුවෙන් තරගය මේ වනවිට තාවකාලික නතර කර තිබේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…