file
ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීරට සති 2ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවන බව ක්රීඩා වෛද්ය ඒකකයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.
මේ අතර ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්රීඩක ලහිරු කුමාරට සති 4ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවන බව ද මහාචාර්ය අර්ජුන ද සිල්වා සඳහන් කළා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…