Saturday, September 12, 2026
Homeදේශීයඑන්නතක් ලබාදීමෙන් පසු කාන්තාවක් මියයෑම ගැන වාර්තාවක් කැඳවයි..

එන්නතක් ලබාදීමෙන් පසු කාන්තාවක් මියයෑම ගැන වාර්තාවක් කැඳවයි..

එන්නතක් ලබාදීමෙන් පසු කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තායක් කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ රාගම ශික්ෂණ රෝහලේ දී පසුගියදා එන්නතක් ලබාදීමෙන් පසු මියගිය බව කියන කාන්තාවගේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙලෙස මියගොස් තිබුණේ ජා ඇල, උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි.

READ:   සිවිල් ආරක්ෂක බලකාය දියවෙලා යයිද?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්