file
මෙරටින් යළි රැගෙන ගිය සක්සුරීන් හෙවත් “මුතුරාජා” හස්තියා ඊයේ (02) තායිලන්තයේ බැංකොක් නුවර ෂියැන්ග් මායි ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
මෙහිදී “මුතුරාජා” හස්තියාට එරටින් උණුසුම් පිළිගැනීමක් ලැබුණා.
2001 දී තායි රජය විසින් මෙරටට පරිත්‍යාග කළ මුතුරාජා හස්තියාගේ සොඛ්‍ය තත්වය පිළිබඳව ගැටලු ඇතිවීම හේතුවෙන් හස්තියා යළි මව් රටට රැගෙන යෑමට තායි රජය කටයුතු කරා.
ඒ රුසියාවට අයත් භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ගුවන්යානයකිනි.
අදාළ දර්ශන පහතින්,
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…