Tuesday, February 17, 2026
Homeක්‍රීඩාළහිරු කුමාර නැවත ශ්‍රී ලංකාවට

ළහිරු කුමාර නැවත ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර යළි මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ (30) නෙදර්ලන්තය සමග පැවති තරගයේදී අබාධයකට ලක් වීම හේතුවෙන්.

ළහිරු කුමාර වෙනුවෙන් සහන් ආරව්විගේ ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිත යි.

READ:   ආසියානු සංවර්ධන බැංකුවෙන් එකඟ වූ ඩො. මිලියන 350 ණය ගන්න කැබිනට් අනුමැතිය…
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්