file
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 57ක් ලබා සිටිනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU