file
17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මිය යෑම හේතුවෙන් ප්‍රංශයේ තවදුරටත් මහජන විරෝධතා ක්‍රියාත්මක බව වාර්තා වේ.
ප්‍රංශයේ නගර රැසක විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විරෝධතාකරුවන් පලවා හැරීමට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් භාවිතා කර තිබේ.
විරෝධතා කරුවන් විසින් දේපල රැසකට හානි සිදුකර ඇති අතර මෝටර් රථ 40ක් පමණ ගිනි තබා විනාශ කර ඇති බව සඳහන්.
විරෝධතා අතරතුර පුද්ගලයින් 200ක් පමණ තුවාල ලබා ඇත.
තත්වය පාලනය කිරීම සඳහා 40.000ක පමණ ආරක්ෂක අංශ නිලධාරින් පිරිසක් යොදවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…