file
ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් හය දෙනාගේ වටය ආරම්භ කරමින් අද සත්කාරක සිම්බාබ්වේ සහ ඕමානය තරග බිමට පිවිසියා.
එම තරගය ලකුණු 14 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
කාසිය වාසිය දිනු ඕමාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 332ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Sean Williams පන්දු 103කදී ලකුණු 142ක් රැස් කළා.
luke Jongwe නොදැවී ලකුණු 48 (28) ක් සහ Sikandar Raza ලකුණු 42 (49) ක් වශයෙන් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 318ක් පමණයි.
ඕමානය වෙනුවෙන් සතකයක් වාර්තා කිරීමට Kashyap Prajapati සමත් වුණා.
ඔහු පන්දු 97 කින් ලකුණු 103ක් රැස් කරමින් එම සතකය වාර්තා කළා.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…