Tuesday, February 17, 2026
Homeක්‍රීඩාUPDATE: දුෂ්මන්ත චමීර වෙනුවට දිල්ශාන් මදුසංඛ සංචිතයට

UPDATE: දුෂ්මන්ත චමීර වෙනුවට දිල්ශාන් මදුසංඛ සංචිතයට

ආබාධයට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට දිල්ශාන් මධුසංඛ ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   BREAKING NEWS: ත්‍රස්ත විරෝධී පනත ගැන පොහොට්ටුව අඩියක් පස්සට ගනී: ජනපතිගෙන් ඉල්ලීමකුත් කරයි.. (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්