file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමානය අතරයි.
කාසිය වාසිය දිනු ඕමාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 332ක් රැස් කළා.
සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ ශෝන් විලියම්ස් සිම්බාබ්වේ වෙනුවෙන් ලකුණු 142 ක් රැස් කළා.
ඒ හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමගින්.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕමාන කණ්ඩායම කිසිවෙකු නොදැවී පන්දුවාර 03ක් අවසානයේ ලකුණු 24ක් ලබා සිටිනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…