file
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණයයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
රිට් ආඥාවක් ලෙස එම නියෝගය නිකුත් කර ඇත.
අරගලසමයේ ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් හමුවීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස පෙනී සිටින ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණා.
මේ අතර ගාලු මුවදොර ” ගෝඨා ගෝ ගම ” අරගලයට පහරදීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය ද අභියාචනාධිකරණය විසින් බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර ඇත.
ඉකුත් වසරේ මැයි 9 වනදා ගාලුමුවදොර අරගලයට එම පහරදීම සිදුව තිබුණා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…