පොලිස් අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මිරිජ්ජවිල වාරය පොලිසිය තුළ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකි.
ඔහු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වෙනවා.
අදාළ පුද්ගලයා 47 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි.


